Land Details
Type : Residential / Commercial
Price Per Perch : 145000/=
Total Blocks : 63
Location : කිරිඳිවැල නරගයට පහසුවෙන්ම ළඟා විය හැකි, නිස්කලංක පරිසරයක නිදහසේ ජීවත් වෙන්න හොඳම තැනක්… කිරිඳිවැල – අනුරාගොඩ පාරෙන් ව්යාපාරික හා නේවාසික බිම් කොටස් කිරිඳිවැල ප්රධාන බස් නැවතුම් පොළට විනාඩි 10යි
Araliya Lands : Payment Details
මුලින්ම ඉඩමේදී හෝ අප කාර්යාලයේදී රු.50,000/- ක් ගෙවා ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න. මූලික ගෙවීම සම්පුර්ණ වීමට 30% ක් දින 14 ක් තුල ගෙවන්න. ඉතිරිය මසක් ඇතුලත ගෙවන්නේ නම් සුවිශේෂි වට්ටමක් ඔබට හිමිවනු ඇත. එසේ නැතහොත් මාස 06 ක් ඇතුලත පොලී රහිතව ගෙවන්න. විදුලිය නල ජලය බැංකු ණය තාර යෙදු මාර්ග කොන්කී්රට් කාණු පද්ධති පහසු ගෙවීමේ ක්රම
Araliya Lands : Facilities
Three Phases Electricity
Wide Road
School
Super Market
Bank
Bus Route
City Area
Hospital
Communication